කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල සැපයුමේ හදිසි අත්හිටුවීමක් කිරීමට සිදුවී ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
හදිසි විදුලිය බිඳ වැටීමක් මෙම හදිසි ජල සැපයුම අත්හිටුවීමට හේතු වී ඇතැයි ද කෝට්ටේ, කඩුවෙල, දෙහිවල, ගල්කිස්ස, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට මේ වන විට ජල සැපයුම අත්හිටුවා ඇතැයි ද ජල සම්පාදන මණ්ඩලය කියයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්