යාපනය, මාදගල් සාගර කලාපයේදී කේරළ ගංජා කිලෝ 111ක් ඊයේ (11)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
යාපනය, මාදගල් සාගර කලාපයේදී කේරළ ගංජා කිලෝ 111ක් ඊයේ (11)රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.
කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් රැගෙනවිත් මෙරට බෙදා හැරීමට සුදානම් කර තිබෙන්නට ඇති බව වාර්තා වේ.
එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි