රුපියල් කෝටි 40කට අධික වටිහතළිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී අද (30) අළුයම කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ හෙරොයින් කිලෝ 40 ට ක ප්‍රමාණයක් තිබූ බවද හෙතෙම කීය.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී ඇත
මෙම මත්කුඩු තොගය ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ප්‍රධාන පෙළේ මතු ජාවාරම්කරුවෙකු ට අයත් ඒවා බවට දැනට තොරතුරු හෙළිව ඇත.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ