මීගමුව බන්ධනාගාරයේ සිට පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ආ කොවිඩ් ආසාධිත රැඳවියන් 05 දෙනකු පළා ගොස් තිබෙනවා.
පළාගොස් ඇත්තේ වයස අවුරුදු 22 , 23 , 26 , 32 සහ 52 ක රැඳවියන් පිරිසක්.
පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යුධ හමුදාව එක්ව පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මූලිකත්වයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි