ඕස්ට්‍රේලියාවට බලපා ඇති ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගියා.
පසුගිය සතියේ සිට නැගෙනහිර ඕස්ට්‍රේලියාවට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ප්‍රාන්ත දෙකක් ජලයෙන් යටව ඇති අතර දහස් ගණනක පිරිසක් තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ක්වින්සන් ප්‍රාන්තය ජලයෙන් යටව ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෝටර් රථ ද ජලයෙන් යටව ඇති අතර නිවෙස්වල තිබූ ගෘහ භාණ්ඩ ජලයේ ගසාගෙන ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි