ගතවූ දින 04 තුළ මෙරට 95,550 කට කොවිඩ් එන්නත්

අද දිනයද ඇතුලුව ගතවූ දින 04 තුළ පුද්ගලයන් 95 550 දෙනෙකුට මෙරටදී කොවිඩ් මර්දන එන්නත් ලබා දී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com