ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 222 ක් අතරින් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවේ.
ඊයේ දිනයට රුසියාවෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1252 ක්. එමෙන්ම ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවූ රට ලෙස ඇමරිකාව දැක්විය හැකියි.
එරටින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 65000 කට ආසන්නයි. ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි පන් කෝටි අසූ හතර ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් එක් ලක්ෂ හැත්තැ හතර දහස් දෙසීය අනූ හතරක්.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්