ගතවූ මාස 15 තුළ නීතිපති විසින් මත්ද්‍රව්‍ය නඩු 2480ක් අවසන් කර, මහාධිකරණය හමුවේ අධි චෝදනා 2000ක් ගොනු කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා.
තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව තුළ ඉතිරිව ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු දෙසීය තිස් පහද ලබන 05 සහ 06 යන දින දෙක තුළ අවසන් කළහැකි බවයි නීතිපති සම්බන්ධීකාරක නිශාරා ජයරත්න මෙනෙවිය පවසන්නේ.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්