නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 513 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අද(21) පෙරවරු 6.00න් අවසන් වු ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 125 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එය මේ දක්වා එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බව ද ඔහු සඳහන් කළේය.
මේ දක්වා කාලය තුළ රථ වාහන 63ක් ද පොලීසිය භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ