කොවිඩ් ආසාදනයෙන් පසු ඇති වන දීර්ඝකාලීන ගඳ සුවඳ නොදැනීමේ රෝග ලක්ෂණය පාලනය කිරීම සඳහා විටමින් A භාවිත කළ හැකි බව එක්සත් රාජධානිය සිදුකරන පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
නාසය ඔස්සේ භාවිත කළ හැකි විටමින් A අඩංගු ද්‍රාවණයක් යෙදාගනිමින් ඒ සම්බන්ධ පර්යේෂණය සිදුකරන්නේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය මගිනි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ