නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්, අත්‍යවශ්‍ය සේවා සපයන ස්ථාන සහ ඔසුසැල් හෙට (20) උදෑසන 8සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග