කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද ගම්පහ ප්‍රදේශය කොරෝනා ආසාදිතයකු ප්‍රදේශයේ උපකාරක පංතියක භෞතික විද්‍යාව උගන්වා ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාස් සුබසිංහ මහතා පවසනවා.
ඒ අනුව එම පන්තියට සහභාගි වූ සිසුන් 100 ක පමණ ප්‍රමාණයක් නිරෝධායන ලක් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා මෙම තොරතුරු තහවුරු කර ඇති බව වාර්තා වනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව