කොරෝනා වසංගතය හමුවේ හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමිකයන්ට සිය නොවැම්බර් මස විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යාමට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදැනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර දෙන්නැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොලීසියට දැනුම් දෙනවා.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැවු ලිපියකයි මේ බව සදහන්
ඒ අනුව නොවැම්බර් මස විශ්‍රාම වැටුප් දිනය යෙදෙන හෙට දිනයේ මෙන්ම නොවැම්බර් 11 සහ 12 යන දින සඳහාද මෙම අවසරය ලබාදෙන ලෙසයි ලිපියෙන් දැනුම් දෙන්නේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි