ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් පෙබරවාරි මස 15 වන දින විවෘත කිරීමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කලා.
ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 446ක් අතරින් පාසල් 442ක් එදින විවෘත කිරීමේ හැකියාව පවතින බවයි හෙතෙම කියා සිටියේ.
ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නම් විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි සිසුන් පාසල් වෙත කැදවා ගැනීමේ හැකියාව පවතින බව ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කලා.
කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රිකයේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි