ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන ස්වර්ගස්ථ වී තිබෙනවා.
කුඩා වයසේදීම සිතූ ලෙස පූජකවරය ලබාගත් පෝරුතොට පියතුමන් ස්වර්ගස්ථ වන විට 89 වැනි වියෙහි පසුවුණා.
මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදැරූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා 1957 පෙබරවාරි 02 පූජකත්වය ලැබුවා.
ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 – 1982) දරන ලදී.
ලේඛකයෙකු වගේම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා සිංහල සිනමාවට ද මහත් සේවයක් කළා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්