ගලේවෙල ප්රදේශයේ 08 හැවිරිදි කුඩා දරුවෙකු අපයෝජනයට ලක්කර ඝාතනය කළ ප්රධාන සැකකරු හෙට (04) දක්වා රක්ෂිත බන්න්ධනාගාර ගත කර ඇත.
ඒ සැකකරු ඊයේ (02) දඹුල්ල මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මොහු මානසික වෙෙද්යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළා.
මෙලෙස බන්ධනාගාර ගතකරනු ලැබුවේ ගලේවෙල – පත්කොලගොල්ල ප්රදේශයේ පදංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්