බලංගොඩ පින්නවල ප්‍රදේශයේ තේ දලු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද පෙරවරුවේ පැවති දැඩි වර්ෂාව සහ සුළං තත්වයත් සමග මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ