තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබු සංචරණ සීමා අද උදෑසන 05 සිට ඉවත්කර තිබෙනවා.
ඒ අනුව, දිස්ත්‍රික්ක 2ක ප්‍රදේශ කිහිපයක් හුදකලාබවින් නිදහස්කරන බව කොවිඩ් -19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ