ග්‍රීසියේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.
එරට වෙරළ තීරය ආශ්‍රිතව හටගෙන ඇති එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.9ත් 6.4ත් අතර ප්‍රබලත්වයකින් යුතුව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ භූ කම්පනයන් තුර්කිය, ඊජිප්තුව, සිරියාව සහ ඊශ්‍රායලය යන රටවලට ද බලපා ඇති බව සඳහන්ය.
භූ කම්පනයෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබේ.
මීට සතියකට පමණ පෙර ද ඒකක 6.4 ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ග්‍රීසියේ හටගෙන තිබුණි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්