යුරෝපා කලාපයට අයත් ග්‍රීසියේ ක්‍රීට් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.5 ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්ථා කළේ කිලෝ මීටර් දෙකක පමණ පොලව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තාවී නැහැ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්