මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඒ අනුව මෙවර තරගාවලියේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අතින් ගාලු කණ්ඩායමට වඩා පිටුපසින් රැදී සිටි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ.
ගාලු කණ්ඩායම හැරුණු විට දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි