ගාල්ල නාගරික බලප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (05) දින වාර්තා වී තිබෙනවා.
මේ සමඟම ග්‍රාම නිලධාරි වසම් පහක් සඳහා සංචරණ සිමාපැනවීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවාසඳහන් කළා.
ඒ අනුවගාල්ල නාගරික සභා බලප්‍රදේශයට අයත් ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරි වසම්වල සිමා සහිත සංචරණ සිමා පනවා තිබෙනවා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග