වර්ථමාන තත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබෙනවා.
මහජනයා එක් රැස්විම වැළැක්විමේ අරමුණින් පළාත්පාලන නියෝජිතයින් සමග පවත්වන ලද සාකච්ඡාවකදි ආණ්ඩුකාරවරයා මෙම තිරණය ගත් බවයි පැවසුවේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි