ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් දෙසැම්බර් 18 වන දින තෙක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පැවසුවේ එම පාසල් ලබන 21 වන සඳුදා දිනයේ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බවය.
කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් දෙසැම්බර් මස 07 දිනයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කළේය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග