ගාලු මුවදොර ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ආසාදිතයින් 09 දෙනෙක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට යන අයට ස්ථාන 11 දී සිදුකෙරෙන අහඹු රැපිඩ් පරීක්ෂණ 1060 සිදුකර ආසාදිතයින් 13 හදුනාගත්තා.දෙසැම්බර් 18 සිට මේ දක්වා පරීක්ෂණ 10986 සිදුකර ආසාදිතයින් 74 හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව එම පුද්ගලයන්ගේ සමීප ආශ්‍රිතයන් 377 නිරෝධායනයට යොමූ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි