ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කරන බව ඇමරිකාව පැවසුවද, ඊශ්‍රායලයට ඇමරිකානු ඩොලර් මිලියන දහස් ගණනක් වටිනා අවි ආයුධ ලබා දීමට සූදානම් වන බව වාර්තා වේ. ඇමරිකානු නිළධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් පුවත් සටහන ඊයේ (16) මේ බව වාර්තා කර ඇත.
ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලයේ තක්සේරු වාර්තාවක දැක්වෙන්නේ ඊශ්‍රායල රජය එම අවි ආයුධ කඩිනමින් සපයන ලෙස දන්වා ඇති බවයි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ