ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම දීර්ඝ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටී.
ගාසා තීරයේ භයානක මානුෂීය තත්ත්වය අවසන් කිරීමේ පළමු පියවරක් වන මෙම සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් දීර්ඝ කළ යුතු බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත Josep Borrell මහතා ඊයේ (24) කියා සිටියේය. මානුෂීය ආධාර කොන්දේසි විරහිතව ගාසා තීරයේ සිවිල් වැසියන්ට ලබාදිය යුතු බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය