ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම දීර්ඝ කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටී.
ගාසා තීරයේ භයානක මානුෂීය තත්ත්වය අවසන් කිරීමේ පළමු පියවරක් වන මෙම සටන් විරාම ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරමින් දීර්ඝ කළ යුතු බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ නියෝජිත Josep Borrell මහතා ඊයේ (24) කියා සිටියේය. මානුෂීය ආධාර කොන්දේසි විරහිතව ගාසා තීරයේ සිවිල් වැසියන්ට ලබාදිය යුතු බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්