කාන්තාවන් අතර සුලබව හඳුනා ගන්නා ගැබ්ගෙල පිළිකා අවදානම අවම කිරීමේ ප්‍රතිකාරයක් හඳුන්වා දීමට එක්සත් රාජධානිය පසුගියදා සමත් වී ඇත.
එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, මානව පැපිලෝමා වෛරසය එනම් HP වෛරසයට එරෙහිව ලබාදෙන එන්නත භාවිතයෙන්, ගැබ්ගෙල පිළිකා වැලඳීමෙන් සියයට 90කින් ආරක්ෂාවක් හිමිවන බවයි.
පිළිකාව මර්දන කළ හැකි එන්නතක් හඳුන්වා දීම මඟින් මරණ ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස අවම කළ හැකි බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වී ඇත.
More Stories
චීන මාධ්‍ය සමූහයේ වැඩසටහන් පෙළක් වියට්නාමයේ විකාශනය ඇරඹේ
“ද්වි-රාජ්‍ය විසඳුම ” ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජුනි මාසයේ ජාත්‍යන්තර සමුළුව සඳහා චීනයේ සහයෝගය
ඇමරිකාව චීනයට 125%ක තීරුබදු පැනවීමට චීනයේ දැඩි විරෝධය