ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය අදට(11) යෙදී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ
එහි මෙවර තේමාව වන්නේ ‘ඩිජිටල් පරම්පරාව. අපේ පරම්පරාව’ යන්න යි.පිරිමින් සේ ම, සමාන අවස්ථාවන් හා අයිතීන් ලබමින් සමාජ, ආර්ථික හා දේශපාලනික ආදී සියලු ක්ෂේත්රයන්හි ම රැඳී සිටින ස්වාධීන හා ධෛර්යමත් කාන්තාවන් බිහි වන්නේ ඔබ අතුරිනි.
මෙම ඩිජිටල් යුගයේ විවිධ අභියෝගවලට මුහුණ දෙමින්, පිරිමි දරුවන් හා උරෙනුර ගැටෙමින් අනාගතය වෙත පියවර තබන ඔබට අරමුණු හා ඉලක්ක ජය ගැනීමට හැකි වේවා යි මම ප්‍රාර්ථනා කරමි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක