ලිට්‍රෝ සමාගම දිවයිනට පැමිණි ගෑස් තොගයෙන් මෙට්‍රික් ටොන් 3,600ක ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව ගෑස් බෙදා හැරීම හෙට (27) ආරම්භ කරන බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත විදේශ මුදල් සංචිත හිඟතාව හේතුවෙන් මෙරටට ඇති වූ අර්බුද අතර ගෑස් අර්බුදය පවතින්නේ උච්චතම ස්ථානයක යි.
වරින් වර එම අර්බුදය නැවත නැවතත් හිස ඔසවන අතර, අඛණ්ඩ ව ගෑස් සැපයීම පිළිබඳ රජය හෝ ගෑස් සමාගම් කෙරෙහි පළ කළ හැකි විශ්වාසයක් මහජනතාව තුළ මෙතෙක් ඇති වී නෑ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක