ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (01) පස්වරුවේ දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම සමාගම සඳහන් කළේ කාලගුණ තත්ත්වය යහපත් වුවහොත් අද දිනයේදීම අදාල නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ හැකි බවයි.
අනතුරුව තත්ත්ව පරීක්ෂා සිදුකළ යුතු අතර ඒ සඳහා ගතවන කාලය පැය 10 කි.
ඒ අනුව බදාදා (ජුනි 01) දිනය වන විට වෙළෙදපොළට ගෑස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගම විශ්වාසය පල කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්