ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිතව තිබේ.
එම සමාගමේ උසස් නිලධාරියෙක් පැවසුවේ මෙම නෞකාව ගෑස් මෙට්‍රික්ටොන් 3000 ක පමණ තොගයක් ඇති බවයි.
ලාෆ් ගෑස් සැපයුම මාස තුනකට අධික කාලයකින් ලැබී නොමැති අතර රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය කිරීමට නොහැකි වී තිබුණි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක