මෙට්ට්‍රික් ටොන් 7,500ක් අඩංගු ගෑස් නෞකා දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ඊයේ දිනයේදී ගෙවූ බවත් ඉන් පළමු නෞකාව ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ලඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසනවා.
මේ අතර අද දිනයේදී ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව ගෑස් මිලදී ගැනීම සඳහා මහජනතාව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති