ගෑස් මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .
මේ අතර ,ගෑස් හිගය මග හැරවීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් ගෑස් ලබාදී ,ලාෆ් ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට අවස්ථාව සලසා දීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ
වෙළඳපොලේ පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්