ගෑස් මෙට්‍රික්ටොන් 8500 ක තොගයක් ඉදිරියේ දී ලිට්‍රෝ සමාගමට ලැබීමට නියමිත බවත් ගෑස් නිෂ්පාදන කටයුතු නැවත ලබන 18 වෙනිදා සිට ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයත් නිකුත් කරමින් පවසයි.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 10 ක ප්‍රතිපාදනවලින් අදාල ගෑස් තොගය මිලදී ගැනීමට නියමිත බවත් අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8 ක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගම එම නිවේදනයේ සඳහන් කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්