රටපුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලුදෙනා වෙනුවෙන් සමගි ජනබලවේගය නොමිලේ නීති සහය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රමිතියක් නොමැති ආණ්ඩුවක් ඇති රටක ප්‍රමිතිගත දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට