ගෘහස්ත ගෑස් සිලින්ඩරයක සංයුතිය කුමන ආකාරයකින් පැවතිය යුතුද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දන්වා තිබෙනවා.
ඒ අනුව ගෑස් සංයුතිය බියුටේන් 70% ක් සහ ප්‍රොපේන් 30% ක් ලෙස අඩංගු විය යුතු බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දක්වා තිබෙන්නේ.
එසේම වාෂ්ප තත්ත්වයේ පවතින ගෑස් අංශු මිලියනයක් තුළ එතිල් මර්කැප්ටන් අංශු ඒකක 14 ක් අඩංගු විය යුතු බවද දක්වා තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්