ගෘහස්ත ගෑස් සිලින්ඩරයක සංයුතිය කුමන ආකාරයකින් පැවතිය යුතුද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දන්වා තිබෙනවා.
ඒ අනුව ගෑස් සංයුතිය බියුටේන් 70% ක් සහ ප්‍රොපේන් 30% ක් ලෙස අඩංගු විය යුතු බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දක්වා තිබෙන්නේ.
එසේම වාෂ්ප තත්ත්වයේ පවතින ගෑස් අංශු මිලියනයක් තුළ එතිල් මර්කැප්ටන් අංශු ඒකක 14 ක් අඩංගු විය යුතු බවද දක්වා තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට