ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ඒ සඳහා ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් දෙකෙහිම සාම්පල මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්