ගෑස් සමාගම්වලින් නව ලේබලය යටතේ නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින්ද අනතුරු වාර්තාවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම අනතුරු සිදුවීම හැකි ඉක්මනින් නවත්වා ගැනීම රජයේ අරමුණ බවයි.

More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්