ගිනිකන්දක් විධාරණයවීමෙන් කොංගෝ රාජ්‍යයේ දරුවන් 100කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.
අතුරුදන්ව සිටින දරුවන් සෙවීම සඳහා වහාම මෙහෙයුම් ආරම්භ කළ යුතු බවද යුනිසෙෆ් සංවිධානය පවසා තිබේ.
ගිනිකන්ද විධාරණයවීමෙන් නිවාස 500කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවද වාර්තා වේ.
කොංගෝ රාජ්‍යයේ නයිරාගොන්ගෝ ගිනිකන්ද එලෙස විධාරණය වී ඇති අතර පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව