වැල්ලවාය, වීරත්තගලයාය සහ මීදෙණිය යන ප්‍රදේශවලදී පොලිසිය සිදුකළ වැටලීමකින් මෙරට නිෂ්පාදිත ගිනිඅවි 4 ක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම ප්රදේශවලම පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එකම පවුලේ පියා සහ පුත්‍රයාද වනවා.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට