දේශීය ගිනි නිවන හමුදාවේ සිව්දෙනෙක්ට කොවිඩ් Dheera 02/11/2020 1 min read කොළඹ, මරදානේ පිහිටි ගිනි නිවන හමුදා මූලස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා. ඔවුන් සිව්දෙනා කඩවත,පිළියන්දල, වලල්ලාවිට හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ. Tweet Continue Reading Previous පානදුර වෙරළට තල්මසුන් ගොඩගසයිNext බැසිල් පාර්ලිමේන්තුවට? More Stories 1 min read දේශීය විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක් 25/02/2025 Dheera 1 min read දේශීය ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග 24/02/2025 Dheera 1 min read දේශීය රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි 18/02/2025 Dheera
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි