හැටන් සිංහල විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
එම ගුරුවරියට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නාවලපිටිය රෝහලට ගිය අවස්ථාවේ කළ පී.සී.ආර් පරීක්ෂණයකින් සහ ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී තිබේ.
ආසාදිත ගුරුවරිය හඳුනා ගැනීමත් සමඟ ළමුන් 74දෙනෙක් සහ ගුරුවරු 05දෙනෙක් නිරෝධායනය කර ඇති බව වාර්තා වේ
- aruna news
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක