ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වෙමින් ආරම්භ කළ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මකයි.
විරෝධතා පැවැත්වූ ගුරු සංගම් නායකයින් අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 14 ක් එක්ව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්