ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (5) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඒ සඳහා, වරාය පොලිසිය තමන්ට බාධා පමුණුවනු ලැබූ බව සජිත් ප්‍රේමදාස පවසනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට