අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ – 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදෙන බව ගුරු සම්ගම් නායකයෝ පවසති.
සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුනට හෙට (26) සිට පාසල්වලට පැමිණ පුහුණවීම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.
එහෙත් සිසුන් පුහුණුකරවීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් පාසල්වලට නොයෑමට තීන්දුකර ඇතැයි ද ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති.
සිසුන් පුහුණු කිරීම සඳහා පාසල්වලට නොයන බව විභාග කොමසාරිස්වරයාට සහ අධ්‍යාපන ලේකම්වරයාට දැනුම්දුන් බව ද ඔවුහු කියති.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට