ජාත්‍යන්තර ගුරු දිනය අද (6)ට යෙදී ඇති අතර මේ වෙනුවෙන් වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය සහ හිටපු අධ්‍යාපන ඇමතිවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා අපූරු සුබ පැතුමක් තම මුහුණු පොතෙහි පළ කර තිබේ.
ඒ ‘සිසු දූ පුතුන්ගේ සියලු අපල දුරු වේවා’, ‘ගුරු බලවත් වේවා යනුවෙනි.
ජාත්‍යන්තර ගුරු දිනය යෙදෙන අද දිනයේ ගුරු විදුහල්පති සමිති එය සමරන්නේ තම ඉල්ලීම් ඉටුකරගැනීමේ උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්