ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ හතරකින් රථ පෙළපාලියකින් අද (04) කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ් අනුව එම රථ පෙළපාලි මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්, නුවර මාර්ගයේ කඩවත අධිවේගී පිවිසුම අසළින්, හයිලෙවල් මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයෙන්, ගාලු පාරේ මොරටුව නගරයෙන් ආරම්භවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන් පසුව එම පෙළපාලිය කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට