ගුරු විදුහල්පති වැටුප් ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කර තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව එම අනු කමිටුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වීමට නියමිත අතර එම හමුව සඳහා ගුරු සංගම්ද කැඳවා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ (26) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට