වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් කළ විසඳුම් පිළිබඳ අවසන් තීරණයක් අද (13) ප්‍රකාශයට පත් කරන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසනවා.
අග්‍රාමාත්‍යවරයා සහ ගුරු – විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ඊයේ (12) පැවැත්වු අතර එම සාකච්ඡාව පැය 3කට අධික කාලයක් පැවැත් වුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්